භාණ්ඩ ආනයනය කිරීමේදී සිදුවන නැව් ගාස්තු වෙනස්වීම් හේතුවෙන්, අප වෙබ් අඩවියේ ඇති ඇතැම් භාණ්ඩවල (Some items) මිල ගණන් යාවත්කාලීන වීමට ඇතැම් විට සුළු කාලයක් ගත විය හැක.
ඔබ ඇණවුම් කරන භාණ්ඩයේ මිලෙහි වෙනසක් පවතී නම්, අප ආයතනයෙන් ඔබව අමතා ඒ පිළිබඳව දැනුවත් කරනු ඇත.
දැනට අප භාරගනු ලබන්නේ Cash on Delivery (COD) ඇණවුම් පමණක් වන අතර, මිල තහවුරු කිරීමෙන් පසු ඔබට භාණ්ඩය ලබාගත හැක.
සිදුවන අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටුව ප්රකාශ කරමු.
Gamage Steel Furniture